SKIP TO MAIN CONTENT

අතින් වියදම්කරගෙන ලෝක කායවර්ධන ශූරතාව දිනූ ආසියාවේ කළු සිංහයා SBS සිංහලට කතා කරයි.

Lucion Pushparaj
Lucion Pushparaj Source: Facebook

පසුගියදා තායිලන්තයේදී පැවති 10 වැනි ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් එහිදී කිලෝග්‍රෑම් 100 බර පන්තියේ ශූරතාව දිනා ගනිමින් 2018 ලෝක කායවර්ධන ශූරයා වීමට සමත් විය. මේ ඔහුගේ ජයග්‍රහණය පිළිබඳ SBS සිංහල වැඩසටහන ලූෂන් පුෂ්පරාජ් මහතා සමග සිදුකළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

පසුගියදා තායිලන්තයේදී පැවති 10 වැනි ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් එහිදී කිලෝග්‍රෑම් 100 බර පන්තියේ ශූරතාව දිනා ගනිමින් 2018 ලෝක කායවර්ධන ශූරයා වීමට සමත් විය. මේ ඔහුගේ ජයග්‍රහණය පිළිබඳ SBS සිංහල වැඩසටහන ලූෂන් පුෂ්පරාජ් මහතා සමග සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now