SKIP TO MAIN CONTENT

ටැබ්ලට්, ස්මාර්ට් ජංගම දුරකථන වලින් නිකුත් වන ආලෝකය පිළිබද මේ කරුණු ඔබ දැන සිටියාද ?

Dr. Karunarathne at the Lab
Source: Dr. Karunarathne

ටැබ්ලට්, ස්මාර්ට් ජංගම දුරකථන වැනි උපාංග වලින් නිකුත් වන නිල් ආලෝකය අපේ ඇස් වලට සිදුකල හැකි බලපෑම පිළිබද විශේෂ පර්යේෂණයක් පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු වන ආචාර්ය අජිත් කරුණාරත්න (Assistant Professor in Chemistry and Biochemistry The University of Toledo) සහ ඔහුගේ කණ්ඩායම නිමාවට පත් කල අතර ඒ පිලිබදවත්, එම පර්යේෂණ වල අනාගතය පිලිබදවත්, ආචාර්ය අජිත් කරුණාරත්න සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ටැබ්ලට්, ස්මාර්ට් ජංගම දුරකථන වැනි උපාංග වලින් නිකුත් වන නිල් ආලෝකය අපේ ඇස් වලට සිදුකල හැකි බලපෑම පිළිබද විශේෂ පර්යේෂණයක් පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු වන ආචාර්ය අජිත් කරුණාරත්න (Assistant Professor in Chemistry and Biochemistry The University of Toledo) සහ ඔහුගේ කණ්ඩායම නිමාවට පත් කල අතර ඒ පිලිබදවත්, එම පර්යේෂණ වල අනාගතය පිලිබදවත්, ආචාර්ය අජිත් කරුණාරත්න සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now