SKIP TO MAIN CONTENT

“SBS සිංහල සාහිත්‍ය සම්භාෂණ”- ලක්ෂ්මන් කොඩිතුවක්කු විසින් රචිත කෙටිකතාව - “ප්‍රතිමාවක් සංක්‍රමනිකයෙක් සහ දරුවෙක්”

Sinhalese Short story collection -
Sinhalese Short story collection - Source: Sinhalese Short story collection -

“SBS සිංහල සාහිත්‍ය සම්භාෂණ” තුලින් මෙවර සාකච්චාවට ලක් කෙරෙනුයේ සිඩ්නි වාසී ලේඛක ලක්ෂ්මන් කොඩිතුවක්කු විසින් රචිත නවතම කෙටිකතාව “ප්‍රතිමාවක් සංක්‍රමනිකයෙක් සහ දරුවෙක්” නමැති ග්‍රන්ථයයි. මෙවර පිළිසඳරට සුපුරුදු පරිදි ලේඛක ජගත් J එදිරිසිංහ මහතා සහ කතුවර ලක්ෂ්මන් කොඩිතුවක්කු මහතා සහභාගී විය. “සාහිත්‍ය සම්භාෂණ”- සෑම මසකම අවසන් අඟහරුවාදා ඔස්ට්රේලියානු වාසී ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල සහිත නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

“SBS සිංහල සාහිත්‍ය සම්භාෂණ” තුලින් මෙවර සාකච්චාවට ලක් කෙරෙනුයේ සිඩ්නි වාසී ලේඛක ලක්ෂ්මන් කොඩිතුවක්කු විසින් රචිත නවතම කෙටිකතාව “ප්‍රතිමාවක් සංක්‍රමනිකයෙක් සහ දරුවෙක්” නමැති ග්‍රන්ථයයි. මෙවර පිළිසඳරට සුපුරුදු පරිදි ලේඛක ජගත් J එදිරිසිංහ මහතා සහ කතුවර ලක්ෂ්මන් කොඩිතුවක්කු මහතා සහභාගී විය. “සාහිත්‍ය සම්භාෂණ”- සෑම මසකම අවසන් අඟහරුවාදා ඔස්ට්රේලියානු වාසී ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල සහිත නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now