SKIP TO MAIN CONTENT

“SBS සිංහල සාහිත්‍ය සම්භාෂණ”- ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින් රචිත යොවුන් නවකතාව “හිමකැට සෝපානය”

Novel_Himakata Sopamnaya_Swarnakanthi Rajapaksha
Novel_Himakata Sopamnaya_Swarnakanthi Rajapaksha Source: Novel_Himakata Sopamnaya_Swarnakanthi Rajapaksha

සාහිත්‍ය සම්භාෂණ තුලින් මෙවර සාකච්චාවට ලක් කෙරෙනුයේ මෙල්බර්න් වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින් රචිත යොවුන් නවකතාව හිමකැට සෝපානය ග්‍රන්ථයයි. ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ සහ සුපුරුදු ලෙසින් ග්‍රන්ථය පිලිබඳ විවරණයට සම්බන්ධ වන ලේඛක ජගත් J එදිරිසිංහ මෙවර සාකච්චාවට සහභාගී විය. 'සාහිත්‍ය සම්භාෂණ"- SBS සිංහල වැඩසටහන සෑම මසකම අවසන් අඟහරුවාදා ඔස්ට්‍රේලියානු වාසී ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් ග්‍රන්ථ නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

සාහිත්‍ය සම්භාෂණ තුලින් මෙවර සාකච්චාවට ලක් කෙරෙනුයේ මෙල්බර්න් වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින් රචිත යොවුන් නවකතාව හිමකැට සෝපානය ග්‍රන්ථයයි. ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ සහ සුපුරුදු ලෙසින් ග්‍රන්ථය පිලිබඳ විවරණයට සම්බන්ධ වන ලේඛක ජගත් J එදිරිසිංහ මෙවර සාකච්චාවට සහභාගී විය. 'සාහිත්‍ය සම්භාෂණ"- SBS සිංහල වැඩසටහන සෑම මසකම අවසන් අඟහරුවාදා ඔස්ට්‍රේලියානු වාසී ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් ග්‍රන්ථ නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now