දින 45 න් පදවිය අතහැරි බ්‍රිතාන්‍ය අගමැතිනි සහ වයස 97 දී යලි මැලේසියා අගමැති වීමට හදන මහතීර් මොහොමඩ්: ලොව වටා

Liz Truss and Mahatheer Mahammad _ world News - 21 OCT.jpg

Liz Truss and Mahatheer Mahammad _ SBS Sinhala world News

මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.


මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now