ගැබ්ගෙල පිළිකා හෙවත් Cervical cancer වළක්වා ගත හැකි නමුත් ඒවා වලක්වාගත හැක්කේ එය කලින් හඳුනාගත හොත් පමණයි. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන සියලුම පසුබිම්වල සිටින කාන්තාවන් සඳහා මෙම ගැබ්ගෙල පිළිකා පරීක්ෂාව අත්‍යවශ්‍ය වන්නේ අයි සහ එය කෙතරම් ආරක්ෂිතද යන්න පිළිබඳව තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






