Leader of the Opposition Peter Dutton speaks to media, Brisbane, Friday, December 13, 2024. (AAP Image/Russell Freeman) NO ARCHIVING Source: AAP / RUSSELL FREEMAN/AAPIMAGE
ඔස්ට්‍රේලියානු විපක්ෂ සන්ධානය විසින් න්‍යෂ්ටික විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා වන වියදම් පිලිබඳ වාර්තාවක් ඉදිරිපත් කොට තිබෙනවා. මේ සඳහා වසර විසිපහක් තුල ඩොලර් බිලියන 331ක් වැය වන බව එහිදී සඳහන් වී තිබෙනවා. මේඅනුව ෆෙඩරල් රජයේ පුනර්ජනනීය බලක්ශක්ති සැලසුම් සඳහා වන වියදම හා සසඳන විට මෙම න්‍යෂ්ටික විදුලි බලාගාර සඳහා වන වියදම ඩොලර්බිලියන 263කින් අඩු බව වාර්තා වනවා. නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානය එනම් CSIRO ආයතනය සහ Australian Energy Market Operator එනම් AEMO ආයතන විසින් සිදුකර ඇති ගණනය කිරීම් සමග මෙම දත්ත නොගැලපෙන බවද වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 16 December 2024 12:20pm
By Dinesh Liyanage, Greg Dyett
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියානු විපක්ෂ සන්ධානය විසින් න්‍යෂ්ටික විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා වන වියදම් පිලිබඳ වාර්තාවක් ඉදිරිපත් කොට තිබෙනවා. මේ සඳහා වසර විසිපහක් තුල ඩොලර් බිලියන 331ක් වැය වන බව එහිදී සඳහන් වී තිබෙනවා. මේඅනුව ෆෙඩරල් රජයේ පුනර්ජනනීය බලක්ශක්ති සැලසුම් සඳහා වන වියදම හා සසඳන විට මෙම න්‍යෂ්ටික විදුලි බලාගාර සඳහා වන වියදම ඩොලර්බිලියන 263කින් අඩු බව වාර්තා වනවා. නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානය එනම් CSIRO ආයතනය සහ Australian Energy Market Operator එනම් AEMO ආයතන විසින් සිදුකර ඇති ගණනය කිරීම් සමග මෙම දත්ත නොගැලපෙන බවද වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.