Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: Commonwealth බැංකුව මාස දෙකකට පෙර රැකියා 300 ක් අඩු කිරීමෙන් පසු තවත් රැකියා 119 ක් කපා හරියි

commonwealth_bank.jpg

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • කොමන්වෙල්ත් බැංකුව මාස දෙකකට පෙර රැකියා 300 ක් අඩු කිරීමෙන් පසු තවත් රැකියා 119 ක් කපා හරියි
  • NDIS කප්පාදු සැලසුම් වෙනුවෙන් පෙනී සිටින බව අගමැතිගෙන් ප්‍රකාශයක් - කප්පාදුව තෝරා ගත් පිරිසක් ඉලක්ක කරලා, විපක්ෂයෙන් චෝදනා
  • ඔස්ට්‍රේලියාව තුල ඇබ්බැහිවීම් අතරින් මත්පැන් භාවිතය අංක එකට
  • යුක්රේනය යුරෝපයෙන් ඩොලර් බිලියන 150 ක ණය මුදලක් ඉල්ලයි
  • ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක් IPL තරගාවලිය වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක් වීමට සූදානම්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now