ඔස්ට්‍රේලියාව තුල ස්ථිර පුරවැසිභාවය ලබා ගැනීමට වර්තමානයේ බොහෝ පිරිසකට employer sponsorships හොයාගන්න සිදුවෙලා තිබෙනවා. කොහොම උනත් මේ employer sponsorships අරගෙන සේවා යෝජකයා සමග කාලයක් වැඩ කරද්දී විවිද ගැටළු ඇති වීමේ හැකියාවක් පවතිනවා. මෙම වීසා කාණ්ඩ සඳහා නව වීසා කොන්දේසි හඳුන්වා දීමටද රජය කටයුතු කළා. මෙවැනි ගැටළු පිළිබඳව සහ වර්තමානයේ වෙනස් වූ නීති සම්බන්දව ඕස්ට්‍රේලියාවේ ශ්‍රීලාංකිකන් ගේ අදහස් හා අත්දැකීම් ජුලි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්.
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- නොදර්න් ටෙරිටරියේ ඔර්නෙල් අමරතුංග
- වික්ටෝරියා ප්‍රාන්තයේ දුලාජ් රන්දික
- වික්ටෝරියා ප්‍රාන්තයේ විවේක් රණසිංහ
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download
Share






