Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඩොලර් බිලියනයක් ලංකාවට දෙන්න ඉන්දියාව පනවපු කොන්දේසි තොගය සහ රුසියා - යුක්රේන යුද්ධයේ අලුත්ම තත්වය: ලොව වටා

Basil Rajapaksha_ Narendra Modi_ meeting in India

Basil Rajapaksha_ Narendra Modi_ meeting Source: Supplied

මේ සතියේදී රුසියා - යුක්රේන යුද්ධය සහ ලොව අනෙකුත් ප්‍රධාන සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

මේ සතියේදී රුසියා - යුක්රේන යුද්ධය සහ ලොව අනෙකුත් ප්‍රධාන සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න

සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now