නව කොරෝනා ප්‍රභේදය වැළඳුනු ආසාදිතයින් හේතුවෙන් බ්‍රිස්බේන් හි Grand Chancellor නිරෝධායන හෝටලය වසාදැමේ

Hotel Grand Chancellor has been shut for deep cleaning Source: AAP
නව කොරෝනා ප්‍රබේද ආසාදිතයින් නිසා බ්‍රිස්බේන්හි Grand Chancellor නිරෝධායන හෝටලය වසාදැමීම සහ AstraZeneca එන්නත ඔස්ට්‍රේලියාව තුල ලබාදීම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සහ ඕස්ට්‍රේලියානු /නවසීලන්ත ප්‍රතිශක්ති විද්‍යා සංගමය අතර මතබේද ඇතිවීම සහ තවත් කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල කාලීන විශේෂාංගය
Share