SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයේ එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් බඩු පාවිච්චිචිය දැන් තහනම්. අහුවුනොත් දඩ

Single-use plastic ban
Single-use plastic ban Supplied : Nipuni Perera, SBS Sinhala

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි පුරා ක්‍රමයෙන් ක්‍රියාත්මක වන එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් තහනමට අනුකූලව කටයුතු කිරීම කොයි තරම් වැදගත්ද ඒ ගැන ඔබ දන ගත යුතුම කරුණු මොනවාද දැනුවත් වෙන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි පුරා ක්‍රමයෙන් ක්‍රියාත්මක වන එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් තහනමට අනුකූලව කටයුතු කිරීම කොයි තරම් වැදගත්ද ඒ ගැන ඔබ දන ගත යුතුම කරුණු මොනවාද දැනුවත් වෙන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට

ඔස්ට්‍රේලියාවේ Deakin විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා අංශයේ පශ්චාත් උපාධි අපේක්ෂිකාවක් මෙන්ම පරිසරවේදිනියක් වන නිපුණි පෙරේරා සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now