Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Optus දත්ත සොරකමට ලක්වූ පාරිභෝගිකයින්ගේ තොරතුරු ලබාදෙන ලෙසට මධ්‍යම රජයෙන් ඉල්ලීමක්: ඔක් 03 SBS සිංහල පුවත්

An Optus storefront in Sydney.

Optus has agreed to pay for passports that customers have replaced after a massive data breach. Source: AAP / Mark Baker/AP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ඔක්තෝබර් 03 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ඔක්තෝබර් 03 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • පැසිෆික් කලාපයේ ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ ජපානය සමග සාකච්ඡා පවත්වයි.
  • Optus සමාගමේ දත්ත සොරකමට මුහුණ දුන් Medicare හෝ Centerlink කාඩ්පත් හිමියන්ගේ තොරතුරු ලබාදෙන ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලීමක්.
  • රුසියාවට තවදුරටත් සම්බාධක පනවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කරයි.
  • ඉන්දුනීසියාවේ පාපන්දු තරඟ පිටියේ ඛේදවාචකයෙන් මිය ගිය පිරිස 174 දක්වා ඉහළට.
  • 20-20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට පැමිණෙයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now