Huzaif Nawaz says he feels like international students are taking a lot of the blame for cost of living issues. Credit: Suppliedඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු සදහා පැමිණෙන විදේශීය ශිෂ්‍ය සංඛ්‍යාව සීමාකිරීමට නීති සම්පාදනය කිරීම ෆෙඩරල් රජයෙන් විසින් නවතා ඇති බව පැවසේ. මධ්‍ය රජයේ විපක්ෂය ප්‍රකාශ කර ඇත්තේ ශිෂ්‍ය සංඛ්‍යාවට සීමා පැනවීම සදහා ඔවුන් සහය ලබා නොදෙන බවයි. එමගින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණ කරන්නන්ගේ සංඛ්‍යාව අඩු වන බවටද ඔවුන් චෝදනා කරයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
Updated
By Rania Yallop, Sudarshani Ambegoda
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු සදහා පැමිණෙන විදේශීය ශිෂ්‍ය සංඛ්‍යාව සීමාකිරීමට නීති සම්පාදනය කිරීම ෆෙඩරල් රජයෙන් විසින් නවතා ඇති බව පැවසේ. මධ්‍ය රජයේ විපක්ෂය ප්‍රකාශ කර ඇත්තේ ශිෂ්‍ය සංඛ්‍යාවට සීමා පැනවීම සදහා ඔවුන් සහය ලබා නොදෙන බවයි. එමගින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණ කරන්නන්ගේ සංඛ්‍යාව අඩු වන බවටද ඔවුන් චෝදනා කරයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.