RSV මැඩලීමට ෆෙඩරල් රජයෙන් නව වැඩසටහනක්: කාලින විග්‍රහය නොවැ 12

Respiratory syncytial virus vial with white background Source: iStockphoto / Manjurul/Getty Images
ගර්භනී කාන්තාවන් සහ ළදරුවන් මාරාන්තික respiratory syncytial virus හෙවත් RSV රෝගයෙන් ආරක්ෂා කිරීම සදහා නොමිලේ නව එන්නත් වැඩසටහනක් දියත් කිරීමට ෆෙඩරල් රජය අපේක්ෂා කරයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share