SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු රජය දේශගුණික ක්‍රියාකාරිත්වය පිළිබඳ නීති සම්මත කර ගැනීමේ සූදානමක :සැප් 08 SBS සිංහල පුවත්

Australian Climate Change Minister Chris Bowen speaks during House of Representatives Question Time.png
Australian Climate Change Minister Chris Bowen speaks during House of Representatives Question Time at Parliament House in Canberra, Tuesday, August 2, 2022. Source: AAP / Lukas Coch

සැප්තැම්බර් 08 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

සැප්තැම්බර් 08 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Headlines

  • ඔස්ට්‍රේලියානු රජය සිය දේශගුණික ක්‍රියාකාරිත්වය පිළිබඳ නීති ප්‍රතිපාදන සම්මත කර ගැනීමේ සූදානමක
  • COVID ධනාත්මක වන රෝගීන් සඳහා නව ස්වයං හුදකලා නීති අද සිට ක්‍රියාත්මක වේ.
  • ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ළමා මන්ද පෝෂණය වැඩි විය හැකි බවට අධ්‍යාපන අමාත්‍යවරයා අනතුරු අඟවා සිටී.
  • රුසියානු අපනයනවල මිල සීමා කිරීමට උත්සාහ කළහොත් බටහිර රට වලට බලශක්ති සැපයුම සම්පූර්ණයෙන්ම කපා හරින බවට රුසියාවෙන් තර්ජන.
  • ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ ඊයේ දිනයේ දී පැවති තරගයෙන් පකිස්ථාන කණ්ඩායමට තියුණු ජයක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now