Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මීතේන් විමෝචනය අඩු කිරීමේ ගෝලීය ප්‍රතිඥාවකට ඔස්ට්‍රේලියානු රජය සූදානම්: ඔක්.14 කාලීන විශේෂාංගය

 Livestock are a source of greenhouse gases

Livestock are a source of greenhouse gases Source: NurPhoto / NurPhoto/NurPhoto via Getty Images

මෙම දශකය අවසන් වන විට මීතේන් වායු විමෝචනය කප්පාදු කිරීමේ ගෝලීය ප්‍රතිඥාවකට සම්බන්ධ වීමට ඇල්බනීසි රජය සූදානම් වේ.. නමුත් එම තීරණයෙන් ගොවීන්ට සහ පාරිභෝගිකයන්ට පාඩු විඳීමට සිදුවනු ඇතැයි විපක්ෂය අනතුරු අඟවයි . මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් ඔක්තෝබර් 14 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

Source: SBS

Share this with family and friends

මෙම දශකය අවසන් වන විට මීතේන් වායු විමෝචනය කප්පාදු කිරීමේ ගෝලීය ප්‍රතිඥාවකට සම්බන්ධ වීමට ඇල්බනීසි රජය සූදානම් වේ.. නමුත් එම තීරණයෙන් ගොවීන්ට සහ පාරිභෝගිකයන්ට පාඩු විඳීමට සිදුවනු ඇතැයි විපක්ෂය අනතුරු අඟවයි . මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් ඔක්තෝබර් 14 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

ඔස්ට්‍රේලියාවේ නවතම තොරතුරු රැගත් ඔක්තෝබර් 14 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now