Sinhala current affair 24/02
ඔස්ට්‍රේලියාවේ Superannuation වෙනස්කම් අවහිර කරන බවට විපක්ෂය ප්‍රතිඥා දේ: පෙබරවාරි 24 කාලීන විශේෂාංගය

The Coalition's Treasury spokesperson Angus Taylor (AAP)
Superannuation අරමුදල් වලට සිදු කිරීමට යන නවතම වෙනස්කම් හේතුවෙන් ඔස්ට්‍රේලියානු දේශපාලන ලෝකයේ ඇති වී තිබෙන නවතම තත්වය පිළිබඳ තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Share