ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය
පොහොට්ටු ආණ්ඩුවේ උග්‍ර නිලධාරීවාදය පිට පනියි, කොවිඩ් පාලනය දුර්වල වීමටත් එය හේතුවූ බවට චෝදනා: සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Source: Facebook/ SLPP
සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන "සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
Share