Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින් දායකත්වය දැක්වූ මී මුරේ කල පලමු පුරාවිද්‍යාත්මක කැනීම ගැන මහාචාර්ය සෝමදේව කියූ දේ

The first crowdfunded archaeological excavation in Sri Lanka led by Sri Lankans in Australia

The first crowdfunded archaeological excavation in Sri Lanka led by Sri Lankans in Australia_ SBS Sinhala image

දකුණු ආසියාතික කලාපයටම වැදගත්වන මානව විකාසනයේ වැදගත් සාක්ෂි පිළිබඳව විශාල බලාපොරොත්තු තැබිය හැකි ශ්‍රී ලංකාවේ 'මී මුරේ' ප්‍රදේශයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ මූලිකත්වයෙන් මෑතකදී සිදුකල පුරාවිද්‍යාත්මක කැනීම පිලිබඳ තොරතුරු SBS සිංහල සේවය ගෙන එන මෙම සාකච්ඡාවෙන්.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


දකුණු ආසියාතික කලාපයටම වැදගත්වන මානව විකාසනයේ වැදගත් සාක්ෂි පිළිබඳව විශාල බලාපොරොත්තු තැබිය හැකි ශ්‍රී ලංකාවේ 'මී මුරේ' ප්‍රදේශයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ මූලිකත්වයෙන් මෑතකදී සිදුකල පුරාවිද්‍යාත්මක කැනීම පිලිබඳ තොරතුරු SBS සිංහල සේවය ගෙන එන මෙම සාකච්ඡාවෙන්.


සාකච්චාවට සම්බන්ද වූයේ ,

  • ශ්‍රී ලංකාවේ සිට මහාචාර්ය රාජ් සෝමදේව මහතා
  • මෙම ව්‍යාපෘතියට මුල්‍යමය දායත්වය සැපය ූHeritage Force Sri Lanka සංවිධානයේ ලේකම් චමත් ද සොයිසා මහතා.

සාකච්ඡාවට අදාළ වීඩියෝව පහතින් නරඹන්න

———————————————————————————————————————————-

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන්

97.7 fm NSW

93.1 fm VIC

93.3 fm QLD

96.9fm WA

105.5 fm ACT

106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now