Image credit: pixabayස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය තවමත් සැලකිය යුතු මට්ටමක පැවතුනත් එම පරතරය අඩු වී ඇති බව පෙනේ. වැඩි වැටුප් ලබා දීම , තනි සේවා යෝජකයින් විසින් වැටුප් පරතරයන් ප්‍රකාශයට පත් කිරීම සහ වැටුප් සහිත දෙමාපිය නිවාඩු වැඩි වශයෙන් ලබා ගැනීම මගින් මෙම පරතරය අඩු වීම සිදු වී ඇති බව පැවසේ. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Tys Occhiuzzi
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය තවමත් සැලකිය යුතු මට්ටමක පැවතුනත් එම පරතරය අඩු වී ඇති බව පෙනේ. වැඩි වැටුප් ලබා දීම , තනි සේවා යෝජකයින් විසින් වැටුප් පරතරයන් ප්‍රකාශයට පත් කිරීම සහ වැටුප් සහිත දෙමාපිය නිවාඩු වැඩි වශයෙන් ලබා ගැනීම මගින් මෙම පරතරය අඩු වීම සිදු වී ඇති බව පැවසේ. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.