SKIP TO MAIN CONTENT

විශ්ව සාහිත්‍යයේ රසමුසු තැන් සිංහල සාහිත්‍යට ගෙන ආ සොඳුරු ආඥා දායකයා : සුගතපාලද සිල්වා.

Dr Sugathapala De Silva
Dr Sugathapala De Silva Source: SBS Sinhala

SBS සිංහල ගුවන්විදුලියේ මෙවර "විශ්ව සාහිත්‍යයේ සිංහල පිය සටහන් " මාසික සාහිත්‍යමය විග්‍රහයෙන් අවධානයට ලක්කලේ ඔක්තෝම්බර් මස 28 වනදාට යෙදෙන ආචාර්ය සුගතපාල ද සිල්වා මහතාගේ අනුස්මරණය නිමිත්තෙන් එතුමන් විසින් විසින් විශ්ව සාහිත්‍යයෙන් සිංහල සාහිත්‍යට සහ නාට්‍ය කලාවට දුන් දායාද පිළිබඳවයි. සුපුරුදු පරිදි SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් වාසී ලේඛිකා දිලිනි ඊරියවල. SBS සිංහල Facebbok පිටුව www.facebook.com/sbssinhalese SBS සිංහල වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන්විදුලියේ මෙවර "විශ්ව සාහිත්‍යයේ සිංහල පිය සටහන් " මාසික සාහිත්‍යමය විග්‍රහයෙන් අවධානයට ලක්කලේ ඔක්තෝම්බර් මස 28 වනදාට යෙදෙන ආචාර්ය සුගතපාල ද සිල්වා මහතාගේ අනුස්මරණය නිමිත්තෙන් එතුමන් විසින් විසින් විශ්ව සාහිත්‍යයෙන් සිංහල සාහිත්‍යට සහ නාට්‍ය කලාවට දුන් දායාද පිළිබඳවයි. සුපුරුදු පරිදි SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් වාසී ලේඛිකා දිලිනි ඊරියවල. SBS සිංහල Facebbok පිටුව www.facebook.com/sbssinhalese SBS සිංහල වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now