නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මුල් ළමාවිය පිලිබඳ ගුරුවරියක සහ අධ්‍යාපන නායිකවක වන නදීජා සිල්වා කෝරලගම මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
පෙර පාසල් දිවා සුරැකුම් මධ්‍යස්ථාන මගින් ඔබේ දරුවාගේ වර්ධනයට වන වැදගත් කාර්යය ගැන ඔබ දැනගතයුතු දේ

Source: Pixabay/ Vladvictoria
දරුවන්ගේ මානසික සහ කායික සංවර්ධනය උදෙසා පෙර පාසල් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇතුලු දරුවන් රැකබලා ගනු ලබන ස්ථාන මගින් සිදු වන වැදගත් කාර්යභාරය
Share




