ප්‍රඥප්තියට අත්සන් නොකරත් මියන්මාරයේ යුධ අපරාධ වලට අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් පරීක්ෂණ : ලංකාවේ ඉරණම?

Rohingya refugees await the arrival of a UN Security Council team at the Kutupalong Rohingya refugee camp Source: AAP
AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි...... ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය - සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
Share




