SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නුවරින් බිහිවුනු අලුත්ම දේශාභිමානී ගීය "දේශයේ මගේ" තනිකරම ඕස්ට්‍රේලියානු නිර්මාණයක්: මගේ ගීතය

SBS Sinhala 'My Song' program_ Lyricist - Jagath J. Edirisinghe_ music and vocals - Sumith Perera
SBS Sinhala 'My Song' program_ Lyricist - Jagath J. Edirisinghe_ music and vocals - Sumith Perera

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ගේය පද, සංගීතය සහ ගායන දායකත්වය තනිකරම මෙල්බර්න් නුවරින් ලැබුණු නවතම දේශාභිමානී ගීයක් පිළිබඳවයි. ගී සංකල්පනාව - ජගත් ජේ එදිරිසිංහ. සංගීතය සහ ගායනය - සුමිත් පෙරේරා

Published

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ගේය පද, සංගීතය සහ ගායන දායකත්වය තනිකරම මෙල්බර්න් නුවරින් ලැබුණු නවතම දේශාභිමානී ගීයක් පිළිබඳවයි. ගී සංකල්පනාව - ජගත් ජේ එදිරිසිංහ. සංගීතය සහ ගායනය - සුමිත් පෙරේරා

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now