කැන්ගරු දේසේ සිංහල පොත්: මෙල්බන් නුවරින් බිහිවුණු "සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව"

Sinhala short story collection, "Sulu Prathiharya Departhamenthuwa" launched in Melbourne

A short story collection, "Sulu Prathiharya Departhamenthuwa" written by Helmalie Gunathilaka launched in Melbourne_ SBS Sinhala monthly book review_ Images_suplied

SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරින් මෙම 2024 වසරේ ජනවාරි මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන නවක ලේඛිකාවක් වන හෙල්මලී ගුණතිලක විසින් රචිත 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' නම් වන ඇගේ දෙවන කෙටිකතා සංග්‍රහය පිළිබඳවයි.


"සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව" කෙටිකථා එකතුවේ ලේඛිකාව වන හෙල්මලී ගුණතිලක සහ එහි ඇතුලත් කෙටිකථා කිහිපයක කොටස් ඉදිරිපත් කිරීම සඳහා සම්බන්ද වුනු මෙල්බන් හි පුජනී ගුණසේකර යන දෙදෙනා සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසුරිය ගෙන එන මෙවර "කැන්ගරු දේසේ සිංහල පොත්" වැඩසටහනට සවන්දෙන්න.

————————————————————————————————————————————-

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
  • රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
  • රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)
  • අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
  • SBS Audio APP (Free)
  • ගුවන් විදුලියෙන්

97.7 Fm NSW

93.1 Fm VIC

93.3 Fm QLD

96.9fm WA

105.5 Fm ACT

105.7 Fm TAS

106.3 Fm SA

100.9 Fm NT

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service