ඔස්ට්‍රේලියාවේ COVID-19 Pandemic Event වීසා හෙවත් 408 වීසා සම්බන්ධව සිදුකළ නවතම සංශෝධන සහ ඒවා ක්‍රියාත්මක වන්නේ කෙසේද පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
ඇඩිලේඩ් නුවර ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරියක් ලෙස කටයුතු කරන දේශානි දියුණුගලගේ මහත්මිය අප සමග කතා බහට.
Share






