The Aboriginal flag. Source: AAP / Matt Jelonek/Getty Imagesවසර 122 ක් පුරාවට ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වැසියන් පිළිගෙන නොමැත. ඔවුන්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතව පිළිගැනීම කරා යන ගමන පරම්පරා ගණනාවක්, පාර්ලිමේන්තු සහ දේශපාලන බෙදීම්වලින් විහිදී පවතියි. ඔස්ට්‍රේලියානු දේශපාලන ඉතිහාසයේ මෙම ගමනේ ඓතිහාසික සන්ධිස්ථාන පිළිබඳ තොරතුරු රැගත් මාර්තු 24 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
By Madhura Seneviratne, Alex Anyfantis, Sara Tomevska
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
වසර 122 ක් පුරාවට ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වැසියන් පිළිගෙන නොමැත. ඔවුන්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතව පිළිගැනීම කරා යන ගමන පරම්පරා ගණනාවක්, පාර්ලිමේන්තු සහ දේශපාලන බෙදීම්වලින් විහිදී පවතියි. ඔස්ට්‍රේලියානු දේශපාලන ඉතිහාසයේ මෙම ගමනේ ඓතිහාසික සන්ධිස්ථාන පිළිබඳ තොරතුරු රැගත් මාර්තු 24 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.