SKIP TO MAIN CONTENT

හැකර්වරු රාජ්‍ය මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්විය යුතුයි - සජිත් / මෙවැනි දේ ලොව පුරා නිතර සිදුවෙනවා - ඇමති වසන්ත

2026-04-27_13-26-51.jpg
Credit: Official Facebook pages of Wasantha Samarasinghe & Sajith Premadasa

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ වරදට අත්අඩංගුවට ගත් චීවරධාරීන් දින හතක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට නියෝග
  • මාර්ග සංවර්ධන අධිකාරියේ මුදල් ගෙවීමේ අක්‍රමිකතාවක් ගැන සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාරගෙන් රජයට චෝදනා
  • හැකර්වරුන් විසින් රාජ්‍ය මුදල් සොරා ගැනීම් සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි
  • මෙවැනි දේ ලොව පුරා නිතර සිදුවෙනවා. කෙසේ උවත් අපරාධ කරුවන් අල්ලන්න කටයුතු කරන බව ඇමති වසන්ත කියයි
  • අපරාධ පරීක්ෂණ අංශ නිලධාරීන් රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳගෙන් ප්‍රශ්නකරන්න නිවසට යාම කනගාටුවට කරුණක්, පක්ෂයේ සභාපත් වජිර අබේවර්ධන කියයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now