SKIP TO MAIN CONTENT

උතුරේ සහ දකුණේ සටන් ව්‍යාපාර දෙකක සිංහල සහ දමිල හිටපු ප්‍රධාන චරිත දෙකක් ඇතුලත් චිත්‍රපටියක් ඕස්ට්‍රේලියාවේ

Dilrukshi Wijesuriya and Dr. Udan Fernando discuss the documentary film - Dwandha and the retrospection about Lionel Bopage in SBS Radio studios.
Dilrukshi Wijesuriya and Dr. Udan Fernando discuss the documentary film - Dwandha and retrospection about Lionel Bopage in SBS Radio studios

ශ්‍රී ලංකාවේ උතුරේ සහ දකුණේ විමුක්ති සටන් ව්‍යාපාර දෙකක සාමාජිකයින් දෙදෙනෙකුගේ ජිවිත කතාව අලලා නිර්මාණය වුනු වාර්තාමය චිත්‍රපටිය - ද්වන්ධ පිලිබඳ SBS සිංහල සේවය එහි නිර්මාතෘ ආචාර්ය උදාන් ප්‍රනාන්දු සහ චිත්‍රපටයට පාදක වුනු ප්‍රධාන චරිත දෙකෙන් එකක් වුනු මෙල්බර් වාසී ආචාර්ය ලයනල් බෝපගේ මහතා සමඟ සිදුකල සාකච්චාවට සවන්දෙන්න

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ උතුරේ සහ දකුණේ විමුක්ති සටන් ව්‍යාපාර දෙකක සාමාජිකයින් දෙදෙනෙකුගේ ජිවිත කතාව අලලා නිර්මාණය වුනු වාර්තාමය චිත්‍රපටිය - ද්වන්ධ පිලිබඳ SBS සිංහල සේවය එහි නිර්මාතෘ ආචාර්ය උදාන් ප්‍රනාන්දු සහ චිත්‍රපටයට පාදක වුනු ප්‍රධාන චරිත දෙකෙන් එකක් වුනු මෙල්බර් වාසී ආචාර්ය ලයනල් බෝපගේ මහතා සමඟ සිදුකල සාකච්චාවට සවන්දෙන්න

පිවිසෙන්න අපගේ SBS සිංහල Facebook පිටුවට

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now