ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාණය තුනෙන් දෙකකින් පහත බසී: SBS සිංහල සේවයේ 2021 මාර්තු 01 වන දා ප්‍රවෘත්ති

Source: Getty
SBS සිංහල සේවයේ 2021 මාර්තු 01 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශය. SBS සිංහල සේවය සතියේ දින 4ක් විකාශනය වේ. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට...
Share