Source: Getty / Getty Images/gawravඔස්ට්‍රේලියාවට විවිධ සංස්කෘතීන්ට අයත් ප්‍රජා ගෙන්වා ගනිමින් සිදු කළ පරීක්ෂණය දැන් අවසාන ද? සංක්‍රමණ සහ ජාත්‍යන්තර සබදතා ක්ෂේත්‍රයේ ප්‍රබලයන් දෙදෙනෙක් කැන්බරා නුවර පැවැත්වුණ නැශනල් ප්‍රෙස් ක්ලබ් හි කතාවක් අතරතුර මේ ප්‍රශ්නය නැගුවා. වාර්තා වන ආකාරයට, මෙම ව්‍යාපෘතිය ආරක්ෂා කර ගැනීමට නම් ඔවුන්ට රටට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව සහ ඕස්ට්‍රේලියාව තුළ ජාත්‍යන්තර සිසුන්ගේ භූමිකාව මොන ආකාරයේ එකක් ද යන්න පිළිබඳව නව අදහසක් ලබා දෙන ලෙස බලදාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
By Penry Buckley, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඔස්ට්‍රේලියාවට විවිධ සංස්කෘතීන්ට අයත් ප්‍රජා ගෙන්වා ගනිමින් සිදු කළ පරීක්ෂණය දැන් අවසාන ද? සංක්‍රමණ සහ ජාත්‍යන්තර සබදතා ක්ෂේත්‍රයේ ප්‍රබලයන් දෙදෙනෙක් කැන්බරා නුවර පැවැත්වුණ නැශනල් ප්‍රෙස් ක්ලබ් හි කතාවක් අතරතුර මේ ප්‍රශ්නය නැගුවා. වාර්තා වන ආකාරයට, මෙම ව්‍යාපෘතිය ආරක්ෂා කර ගැනීමට නම් ඔවුන්ට රටට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව සහ ඕස්ට්‍රේලියාව තුළ ජාත්‍යන්තර සිසුන්ගේ භූමිකාව මොන ආකාරයේ එකක් ද යන්න පිළිබඳව නව අදහසක් ලබා දෙන ලෙස බලදාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්