SKIP TO MAIN CONTENT

පළමු නිවාස ගැනුම් කරුවන්ට ප්‍රධාන පක්ෂ ලබාදී ඇති ඡන්ද පොරොන්දු හරහා ලැබෙන වාසි සහ අවාසි මෙන්න

Pramu_16x9.jpg
Pramu Rodrigo (Supplied) Image credit: Courtneyk/Getty Images

ඕස්ට්‍රේලියාවේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන නිවාස අර්බුධයට විසඳුම් ලෙස විවිධ මැතිවරණ පොරොන්දු ලබාදෙන්න ප්‍රධාන් පක්ෂ දෙකම කටයුතු කරනවා. විශේෂයෙන්ම පළමු නිවාස ගැනුම් කරුවන් ඉලක්ක කර විශේෂ සහන ලබාදෙන්න මේ ප්‍රධාන පක්ෂ දෙකම කටයුතු කර තිබෙනවා. මේ මැතිවරණ පොරොන්දු වල ඇති වාසි අවාසි පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන නිවාස අර්බුධයට විසඳුම් ලෙස විවිධ මැතිවරණ පොරොන්දු ලබාදෙන්න ප්‍රධාන් පක්ෂ දෙකම කටයුතු කරනවා. විශේෂයෙන්ම පළමු නිවාස ගැනුම් කරුවන් ඉලක්ක කර විශේෂ සහන ලබාදෙන්න මේ ප්‍රධාන පක්ෂ දෙකම කටයුතු කර තිබෙනවා. මේ මැතිවරණ පොරොන්දු වල ඇති වාසි අවාසි පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස හා දේපල ක්ෂේශ්ත්‍රයේ නිවාස ණය තැරැව්කරුවකු සහ උපදේශකයකු ලෙස කටයුතු කරන ප්‍රමූ රොද්‍රිගෝ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now