ජ්‍යෙෂ්ඨයින් දෙදෙනකු හේතුවෙන් කණ්ඩායමේ සමගිය බිඳ වැටුණු නිසා ඔස්ට්‍රේලියානු සංචාරයේ පළමු T20 තරග ද්විත්වය පරාජය වූ බවට කසුකුසුවක්

Source: AFP
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share