සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
Godzilla, King Kong වැනි මිත්‍යා සතුන් ලෝක සිනමාවට පැමිණියේ ඇයි?

Source: Facebook/ Godzilla vs. Kong
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර Godzilla, King Kong වැනි මිත්‍යා සතුන් ලෝක සිනමාවට පැමිණීමට හේතු සහ එහි බලපෑම පිළිබඳ විමසා බැලීමක්.
Share