Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට / කොටුව දුම්රිය ස්ථානය නවීකරණ වැඩපිළිවෙළ ඇරඹේ

SBS Sinhala Harini Amarasuriya Bimal Ratnayake Manoj Udatiyawala Sri Lanka.jpg

(L) Colombo Central Bus Stand reopens after renovation. (R) Prime Minister Dr Harini Amarasuriya and Minister Bimal Rathnayake launch the Colombo Fort Railway Station modernisation project. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook page of Harini Amarasuriya.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • ආණ්ඩුව මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා පාස්කු විමර්ශන වලට විරුද්ධ වුණා කියනවා අසත්‍ය චෝදනා නගනවා - විපක්ෂ නායක
  • පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් බවින් සිට තිබෙනවා - අමාත්‍ය ආනන්ද විජේපාල
  • වෛද්‍ය වැඩ වර්ජනය කුඩා කල්ලියක් දේශපාලන උවමනාවට කරන දෙයක් - අමාත්‍ය නලින්ද ජයතිස්ස
  • ආරක්ෂක කටයුතු සම්බන්ධ අමාත්‍යංශ අධීක්ෂණ කාරක සභාව රැස් වේ
  • හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා ණය ප්‍රතිව්‍යුහගතකරණයේ පස් වන සහ හය වන අදියරේ සමාලෝචනය අවසන් කරයි
  • නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට - කොටුව දුම්රිය ස්ථානය නවීකරණ වැඩපිළිවෙළ ඇරඹේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now