SKIP TO MAIN CONTENT

මුදල් අනුපාතිකය යළි ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව අද රැස්වෙයි: නොවැම්බර් 01 SBS සිංහල පුවත්

People walk past the Reserve Bank of Australia sign in Sydney
The Reserve Bank expected to lift interest rates again at its meeting this afternoon Source: Getty

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 නොවැම්බර් 01 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 නොවැම්බර් 01 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නොවැම්බර් මස මුදල් අනුපාතිකය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ නිලධාරීහු අද යළි රැස්වෙති.
  • ඔස්ට්‍රේලියාවේ වීසා සහ සංක්‍රමණ වැඩසටහන තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් මධ්‍යම රජය පරීක්ෂණයක් අරඹයි.
  • ශ්‍රී ලංකාවේ 21 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය ක්‍රියාත්මක කෙරේ.
  • ඉන්දියාවේ පාලමක් කඩා වැටී සිදුවූ මාරාන්තික සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරයි.
  • 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන තරගය අද.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now