ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ ඔක්තෝම්බර් 04 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව අද පස්වරුවේදී තවත් ඒකක 50කින් පොලී අනුපාය ඉහළ දමනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ අඩුම අගය පසු ගිය මාසයේදී වාර්තා වේ.
- රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ සපොරීෂියා න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රධානියා නිදහස් කොට තිබේ.
- එළඹෙන ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයට සහභාගී වීමට ලැබීම තම කණ්ඩායමට වාසි සහගත වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක දසුන් ශානක විශ්වාස කරයි.
Share






