ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්...
ඩිජිටල්සහසමාජමාධ්‍යජාලයන්හිඅපගේ SBS සිංහලසේවයහාසම්බන්ධවීමට:
SBS සිංහලවෙබ්අඩවිය: www.sbs.com.au/sinhala
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙනසජීවීව SBS සිංහලවැඩසටහනසහඅපගේඅනෙකුත් podcast වලටසවන්දෙන්න.






