SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
Asia Cup උද්දාමයෙන් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ ටෙනිස් රැකට් පොලවේ ගැසූ ඔසී ක්‍රීඩකයා: ක්‍රීඩා විග්‍රහය

Asia Cup T20 cricket match at the Dubai International Cricket Stadium in Dubai in 2022_ Nick Kyrgios (AUS)) plays his quarter-final match at the 2022 US Open at Billie Jean National Tennis Center in New York City
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න
Share