Fireworks are seen over the Sydney Opera House and Harbour Bridge during New Year’s Eve celebrations in Sydney, Wednesday, January 1, 2025. (AAP Image/Bianca De Marchi) NO ARCHIVING Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE
2025 නව වසර උදාවීම සැමරීමට ලොවපුරා විවිද උත්සව සහ ගිනිකෙළි සංදර්ශණ සංවිධානය කර තිබුනා. ඕස්ට්‍රෙලියාවත් ඉතා උත්කර්ශවත් ලෙස නව අවුරුදු උදාව සැමරීමට කටයුතු කර තිබුනා. ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා රටවල් නව වසර උදාවීම සැමරූ ආකාරය ගැන තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 2 January 2025 10:55am
By Biwa Kwan, Dinesh Liyanage
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
2025 නව වසර උදාවීම සැමරීමට ලොවපුරා විවිද උත්සව සහ ගිනිකෙළි සංදර්ශණ සංවිධානය කර තිබුනා. ඕස්ට්‍රෙලියාවත් ඉතා උත්කර්ශවත් ලෙස නව අවුරුදු උදාව සැමරීමට කටයුතු කර තිබුනා. ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා රටවල් නව වසර උදාවීම සැමරූ ආකාරය ගැන තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.