Philippine president and American presidentසිරියාවේ ඇලෙපෝ ප්‍රදේශයේ සම්පුර්ණයෙන්ම සිරියානු රජයේ හමුදා යටතට පත්වීම , ඇමරිකාව, යේමනයේ ක්‍රියාත්මක අරාබිය ප්‍රමුඛ යුධ සන්ධානයට සපයන ආයුධ සිමා කිරීම, UN නව මහලේකම් ගේ දිවුරුම් දීම, පිලිපීන ජනාධිපතිවරයාගේ මිනීමැරීම් සම්බන්ද ආන්දෝලනාත්මක ප්‍රකාශය සහ ඇමරිකාවේ පොළී අනුපාතය වැඩිවීම හරහා ඩොලරයේ අගය වැඩිවීම පිලිබඳ තොරතුරු අද SBS සිංහල සතියේ විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා " තුලින්. AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
සිරියාවේ ඇලෙපෝ ප්‍රදේශයේ සම්පුර්ණයෙන්ම සිරියානු රජයේ හමුදා යටතට පත්වීම , ඇමරිකාව, යේමනයේ ක්‍රියාත්මක අරාබිය ප්‍රමුඛ යුධ සන්ධානයට සපයන ආයුධ සිමා කිරීම, UN නව මහලේකම් ගේ දිවුරුම් දීම, පිලිපීන ජනාධිපතිවරයාගේ මිනීමැරීම් සම්බන්ද ආන්දෝලනාත්මක ප්‍රකාශය සහ ඇමරිකාවේ පොළී අනුපාතය වැඩිවීම හරහා ඩොලරයේ අගය වැඩිවීම පිලිබඳ තොරතුරු අද SBS සිංහල සතියේ විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා " තුලින්. AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......