වාස් ගේ ඉල්ලා අස්වීමේ ඇත්ත කතාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ අතුරු කතා: SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය

Source: Facebook/ Sri Lanka Cricket
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share