SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුණු තවත් අපුර්වතම ගී සංකල්පනාවක් පිළිබඳවයි. ජගත් ජේ එදිරිසිංහ විසින් රචිත එම ගීතය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන 'මිනිගංදෑල' ටෙලිනාට්‍යයේ තේමා ගීතය බවටද පත්ව තිබිණ.
SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්
සවන්දෙන්න SBS සිංහල සේවයට,
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
- ගුවන්විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්රාන්ත සඳහා)
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS Radio APP නොමිලේ Download කරගන්න
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට
පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට






