A Food Anonymous member, who wished to remain un-identified, eats a salad while indulging in a guilty snack. (AP Photo/Paul Sakuma) Credit: APආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති රෝගීන් සඳහා වික්ටෝරියානු රජය අලුතින් ප්‍රකාශයට පත් කරන ලද උපාය මාර්ගික වැඩපිළිවෙල මේ සම්බන්ද ක්‍රියාකාරීන්ගේ පැසසුමට ලක්වී තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්වයෙන් පසුව මෙවැනි ආහාර ගැනීමේ අක්‍රමිකතා වල යම් වර්ධනයක් දක්නට ලැබෙන අතර සමාජ මාධ්‍ය භාවිතා ව ඉහල යාමද තරුණ පිරිස් අතර මෙම තත්වය ඉහළයාමට හේතුවක් වී ඇති බව පර්යේෂණ හරහා හෙළිවී තිබෙනවා . මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Wing Kuang
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති රෝගීන් සඳහා වික්ටෝරියානු රජය අලුතින් ප්‍රකාශයට පත් කරන ලද උපාය මාර්ගික වැඩපිළිවෙල මේ සම්බන්ද ක්‍රියාකාරීන්ගේ පැසසුමට ලක්වී තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්වයෙන් පසුව මෙවැනි ආහාර ගැනීමේ අක්‍රමිකතා වල යම් වර්ධනයක් දක්නට ලැබෙන අතර සමාජ මාධ්‍ය භාවිතා ව ඉහල යාමද තරුණ පිරිස් අතර මෙම තත්වය ඉහළයාමට හේතුවක් වී ඇති බව පර්යේෂණ හරහා හෙළිවී තිබෙනවා . මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.