Source: Nuwan Jayathilakeනුවන් ජයතිලකගේ සිනමා නිර්මාණයක් වන "සුළඟ අප රැගෙන යාවි" ලොව පැරණිතම සිනමා උළෙලක් වන ආසියානු පැසිෆික් සිනමා උළෙලේ 2018 Best Story තරඟකාරී අංශයෙන් අවසන් වටයට තේරී පත්වී ඇත. SBS සිංහල වැඩසටහන එය නිමිතිකරගෙන "සුළඟ අප රැගෙන යාවි" චිත්‍රපටයේ නිර්මාණකරු නුවන් ජයතිලක සමග සිදුකළ කතා බහකි මේ...
නුවන් ජයතිලකගේ සිනමා නිර්මාණයක් වන "සුළඟ අප රැගෙන යාවි" ලොව පැරණිතම සිනමා උළෙලක් වන ආසියානු පැසිෆික් සිනමා උළෙලේ 2018 Best Story තරඟකාරී අංශයෙන් අවසන් වටයට තේරී පත්වී ඇත. SBS සිංහල වැඩසටහන එය නිමිතිකරගෙන "සුළඟ අප රැගෙන යාවි" චිත්‍රපටයේ නිර්මාණකරු නුවන් ජයතිලක සමග සිදුකළ කතා බහකි මේ...