ඔස්ට්‍රේලියාවේ ඉපදී හැදී වැඩුනත් ICC අනුමැතිය ලබා ක්‍රිකට් පිති හදන්න ලංකාවට ගිය තරුණයා SBS සිංහල ට කියූ දෑ

Source: Supplied: Sahan Dikmadugodage
ICC අනුමැතිය ලත් ලංකාවේ පළමු ක්‍රිකට් පිති නිෂ්පාදක සහන් දික්මාදුගොඩගේ මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share