یک فرد مبتلا به آنفولانزا Source: Getty Imagesඑළඹෙන ශීත කාලයත් සමග ඔස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවන්සා රෝගය යළි හිස එසවීමේ අවදානම සහ එයින් මිදීමට flu එන්නත ලබාගන්නා ලෙස යළි යළිත් ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් සෞඛ්‍ය බලධාරීන් කරන ඉල්ලීම පිළිබඳව තොරතුරු රැගත් මැයි 21 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
Updated
By Madhura Seneviratne, Dom Vukovic
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
එළඹෙන ශීත කාලයත් සමග ඔස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවන්සා රෝගය යළි හිස එසවීමේ අවදානම සහ එයින් මිදීමට flu එන්නත ලබාගන්නා ලෙස යළි යළිත් ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් සෞඛ්‍ය බලධාරීන් කරන ඉල්ලීම පිළිබඳව තොරතුරු රැගත් මැයි 21 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.