Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: සහල් හිඟයක් නෑ, කීරි සම්බා වල විතරයි පුංචි කේස් එකක් තියෙන්නෙ - නි.ඇමති නාමල් / රුසියාවෙන් රාජ්‍යතාන්ත්‍රික ලෙස ඉන්ධන ලබා ගැනීමට අවධානය - ඇමති නලින්ද

SBS Sinhala Anura Kumara Dissanayake Sri Lanka Namal Karunaratne Manoj Udatiyawala.jpg

(L) Deputy Minister of Agriculture and Livestock, Namal Karunarathne, assures that there will be no rice shortage during the upcoming festive season, although a minor issue remains with Keeri Samba supply. (R) President Anura Kumara Dissanayake met with Russian Deputy Minister of Energy, Roman Marshavin, who is currently on an official visit to the country. Cabinet spokesman Minister Nalinda Jayatissa confirms that the discussions underway to obtain Russian oil through government-to-government diplomatic channels. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook pages of Namal Karunarathne and Anura Kumara Dissanayake.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • රුසියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් ඉන්ධන ලබා ගැනීමට අවධානය යොමු කරනවා - ඇමති නලින්ද ජයතිස්ස
  • රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක
  • ශ්‍රී ලංකාව ඉරානයේ මිතුරු රාජ්‍යයක් ලෙස සලකනවා - ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති
  • සහල් හිඟයක් නැහැ, කීරි සම්බා වල විතරයි පුංචි කේස් එකක් තියෙන්නෙ - නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න
  • සුරේෂ් සාලෙයි ලබන 22 වෙනිදා අධිකරණය හමුවට පමුණුවන්නැයි නියෝගයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now