කෝවිඩ් සහ lockdown අතරතුර ඕස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණික තරුණ ප්‍රජාව අතර මානසික සෞක්‍යය සම්බන්ධයෙන් වන ගැටලු ඉහල යාම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු කථිකාචාර්ය හා විශේෂඥ මනෝ වෛද්‍ය - රාජකීය ඕස්ට්‍රේලියානු - නවසීලන්ත මනෝ වෛද්‍ය සංගමයේ සාමාජික අපේක්ෂක හා ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය කෝසල අමරනායක සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share






